පුවත් ඉන්ධන මිල සූත්‍රය ගැන බලශක්ති අමාත්‍යාංශයෙන් ප්‍රකාශයක් Date: November 7, 2022 මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල සංශෝධන ක්‍රමවේදයෙහි වෙනසක් සිදුනොවන බව බලශක්ති අමාත්‍යාංශය පවසයි. ලෝක වෙළඳපොලේ සිදුවන මිල උච්ඡාවචනයන්ට අනුව මෙරට ඉන්ධන මිල සංශෝධනය කළයුතු බැවින් ඉන්ධන මිල සූත්‍රය එලෙසින්ම ක්‍රියාත්මක වන බවයි එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ. ඉන්ධන මිල සූත්‍රයට අනුව සෑම මසකම 01 වනදාට සහ 15 වනදාට මිල සංශෝධනය කෙරේ. එසේ නිශ්චිත දිනවල මිල සංශෝධනය කිරීමෙන් තමන්ට ගැටලුවලට මුහුණ පෑමට සිදුවන බව කියමින් ඉන්ධන පිරවුම්හල් හිමියන් සහ බෙදුම්කරුවන් පසුගිය දිනවල විරෝධය ප්‍රකාශ කර තිබුණු අතර එම ක්‍රමවේදය වෙනස් කළයුතු බව ද පවසා තිබිණි. RN TagsLanka News WebSri Lankaඉන්ධන මිල සූත්‍රය Previous articleශ්‍රී ලංකා – ස්ලෝවේනියා ජනපතිවරු හමුවෙතිNext articleඅන්තිමට විඳින ක්‍රිකට් ද විකිණෙන ක්‍රිකට් ද ? Share post: FacebookXPinterestWhatsApp Popular ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල වහලුන් නොවී දැන්වත් රටේ ජනතාව වෙනුවෙන් සුබසාධන වැඩපිළිවෙලක් ආරම්භ කරන්න – විපක්ෂ නායක සජිත් තෙල් දෙන්න රුසියාව සහතික වුණත් ගොඩබෑමේ ප්‍රශ්නයක් මතුවෙයි! 2026 ආර්ථික පෙරළිය: අපේ විදේශ විනිමය ඉතිරියට මොකද වුණේ? ලොව විශාලතම ජන සංගණනය හෙටින් ඇරඹේ මිලියන දහස් ගණනක වියදමට ප්රතිලාභ ලැබෙන සැළසුම් සකස් වෙයි More like thisRelated ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල වහලුන් නොවී දැන්වත් රටේ ජනතාව වෙනුවෙන් සුබසාධන වැඩපිළිවෙලක් ආරම්භ කරන්න – විපක්ෂ නායක සජිත් Rashika Sandamali - April 1, 2026 අප්‍රේල් 01, කොළඹ LNW : දිනෙන් දින අප රටේ ජනතාවගේ... තෙල් දෙන්න රුසියාව සහතික වුණත් ගොඩබෑමේ ප්‍රශ්නයක් මතුවෙයි! ASK - April 1, 2026 ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රුසියාවෙන් මෙරටට ඉන්ධන ලබා දීම ස්ථිර කර... 2026 ආර්ථික පෙරළිය: අපේ විදේශ විනිමය ඉතිරියට මොකද වුණේ? Rashika Sandamali - April 1, 2026 රෂිකා හෙන්නායක අප්‍රේල් 01, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ආර්ථික... ලොව විශාලතම ජන සංගණනය හෙටින් ඇරඹේ Sashikala Madhushani - April 1, 2026 සටහන: සශිකලා මධුෂාණිඅප්‍රේල් මස 01 ; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලෝකයේ...