ගාලුමුවදොර පිටියේදී මියගිය අයවලුන් සිහිකර ඉටිපන්දම් දැල්වේ!

ගාලුමුවදොර අරගලයේදී මියගිය අරගලකරුවන් සිහිකිරීම සඳහා අද (09) දින ගාලුමුවදොර පිටියේදී සැමරුම් උත්සවයක් පැවැත්විනි.

ආගමික නායකයින්, දේශපාලන නියෝජිතයින් පක්ෂ නියෝජිතයින් වෘත්තීය සමිති නියෝජිතයින්, බහුජන සංවිධාන නියෝජිතයින්, ඇතුළු අරගලකරුවන් එක්වමෙම සැමරුම් උත්සවය සහ නිහඬ උද්ඝෝෂණ ව්‍යපාරය සංවිධාන කොට තිබුණි.

මෙහිදී පොලීසිය විසින් උද්ඝෝෂණ ගෝල්ෆේස් හෝටලය පිහිටි ගාලුමුවදොර පිටියේ කෙලවර දක්වා ගෙනයාමට උත්සහ කිරීමේදී වරින් වරඋද්ඝෝෂණකරුවන් සහ පොලීසිය අතර උණුසුම් තත්ත්වයක් ඇති විය. මේ සදහා විශාල පොලිස් බලෑනියක් ගාලුමුවදොර පිටියේ සහ ඒ අවට යොදවා තිබුණි.

කෙසේ වෙතත් ඒ සියලු බාධා කිරීම් හමුවේ වුවත් උද්ඝෝෂකයින් ගාලුපාර ඉදිරිපිට නිහඬව උද්ඝෝෂණයේ යෙදුන අතර මියගිය අරගලකරුවන් සිහිකරආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව ගාලුමුවදොර පිටියේදී ඉටිපහන් දැල්වීමක්ද සිදුකෙරුණි.

සියලුම ඡායාරූප නරඹන්න!

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...