ICC T20 ලෝක කුසලානය එංගලන්තයට!

Date:

ICC T20 පිරිමි ලෝක කුසලානයේ අවසන් මහා තරඟය ජයග්‍රහණය කිරීමට අද එංගලන්තයට හැකි විය.
කඩුලු 5ක විශිෂ්ට ජයග්‍රහණයක් සනිටුහන් කරමින් එංගලන්ත පිළ කුසලානයට හිමිකම් කීමට සමත් විය.

පාකිස්තාන කණ්ඩායම කඬුලු 8ක් දැවී ලකුණු 137ක් රැස් කර තිබුණි.

එංගලන්තය; ඔබට උණුසුම් සුභ පැතුම්!

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...

වියපත් වුණත් ලස්සනට ඉන්න කවුද අකමැති…?

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : https://youtu.be/hu8inqOGAV4 65 හැවිරිදි වියේ...

කල් දැමූ අ.පො.ස. උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් හෙට(12) සිට 20 වැනිදා දක්වා!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : තාවකාලිකව කල් දැමීමට...

PSLV-C62 මෙහෙයුම සහ EOS-N1 (Anvesha) චන්ද්‍රිකාව

රෂිකා හෙන්නායක ජනවාරි 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද(11) දින...