උසස් පෙළ විශිෂ්ඨයින් 75 දෙනෙකුට විදෙස් සරසවි වරම්

අ. පො. ස. උසස් පෙළ විභාගයෙන් විශිෂ්ඨතම ප්‍රතිඵල ලබාගන්නා සිසුන් 75 දෙනෙකුට ලොව ප්‍රමුඛතම විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව ලබාදීම සඳහා වැඩපිළිවෙලක් සකස් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ජනාධිපති අරමුදලෙන් සපයන බවයි ඒ මහතා සඳහන් කළේ.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ 2023 අයවැය යෝජනා ඉදිරිපත් කරමිනි.

RN