PTA රැඳවියන් සම්බන්ධව විවෘත විශ්වවිද්‍යාලයීය ආචාර්‍ය මණ්ඩලය සංවිධානය කළ උද්ඝෝෂණය!

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්වවිද්‍යාල භුක්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්මහිමියන් වහා නිදහස් කරන ලෙසත් ත්‍රස්දවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන ලෙසත් ඇතුලු ඉල්ලීම් ගණනාවක් මුල්කර ගනිමින් අද(15)දහවල් නාවල විවෘත විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී උද්ඝෝෂණ ව්‍යපාරයක් පැවැත්විනි.

මෙම උද්ඝෝෂණ ව්‍යපාරය ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාල ආචාර්‍ය මණ්ඩලය සංවිධානය කොට තිබූ අතර මේ සදහා ආචාර්‍යවරුන් අනද්‍යන සේවක මණ්ඩලය හා ශිෂ්‍ය ප්‍රජාව ද සහභාගී විය.



සියලුම ඡායාරූප නරඹන්න!

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වරකාපොළ මාරාන්තික රිය අනතුරක්

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW: කොළඹ - නුවර ප්‍රධාන...

AYU PRASADHANI 2026 ජාත්‍යන්තර සමුළුව ඇරඹෙයි..

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW: ​"ඖෂධ ලබාදීම පමණක් නොව,...

Atletico Madrid vs Barcelona: ලාලිගා ශූරතා සටන උණුසුම් වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW: ස්පාඤ්ඤ ලාලිගා පාපන්දු තරඟාවලියේ...