රෝහල් රැසක රුධිර පරීක්ෂණ නවතී !

Date:

කොළඹ ජාතික රෝහල, රිජ්වේ ආර්යා ළමා රෝහල, කාසල් වීදිය කාන්තා රෝහල ඇතුළු රෝහල් රැසක රුධිර පරීක්ෂණ කටයුතු නැවතී ගොස් ඇති බව වාර්තා වේ.

රුධිර පරීක්ෂණ සඳහා අවශ්‍ය රසායන ද්‍රව්‍ය නොමැති වීමෙන් මෙසේ එම පරීක්ෂණ නැවතී ඇති බව සඳහන්.

ඒ අනුව රෝගීන්ට එම පරීක්ෂණ පෞද්ගලික රසායනාගාරවලින් සිදුකර ගැනීමට සිදුව ඇති අතර ඒ හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවට ලක්ව සිටින බව වාර්තා විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස් රථ හිමියන්ට ඇමතිගෙන් දැනුම්දීමක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : කිසිම අයුරකින් මත්ද්‍රව්‍යට...

නවතාලනු මැන වෛරී දේශපාලනය!

උපාලි කොළඹගේ කොළඹ LNW:රට තුළ කිසියම් දේශපාලන නොසන්සුන්තාවක් පවතින බව...

පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස යළි අධිකරණයට රැගෙන එයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : අද (09) දින...

රට ගොඩනැගීමේදී සංචාරක හා නිෂ්පාදන ක්ෂේත්‍රයේ දායකත්වය ලබා ගැනීම ගැන විශේෂ සාකච්ජාවක්!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ දී...