කුඩු ජාවාරමේ නියුතු පොහොට්ටු ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට !

Date:

උකුවෙල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකු සහ කාන්තාවන් දෙදෙනෙකු හෙරොයින් මත්ද්‍රව්‍ය සමග මාතලේ පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

අත් අඩංගුවට ගත් එම මන්ත්‍රීවරයා සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 2600ක් හමුවී ඇති අතර අනෙක් සැකකාර කාන්තාවන් සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 2500ක් හමුවී ඇති බව සඳහන්.

සැකකාර පොහොට්ටු මන්ත්‍රීවරයා මීට පෙර අවස්ථා ගණනාවකදී විවිධ අපරාධ සම්බන්ධයෙන් අත් අඩංගුවට පත්ව ඇප මත නිදහස්ව සිටි අයෙකු වන අතර ඔහුට එරෙහිව ළමා අපයෝජන නඩුවක් ද පවතින බවයි පොලිසිය පවසන්නේ.

ඔහු මාතලේ – කළුදෑවල – නරිකන්ද ප්‍රදේශයේ සැඟවී සිටිමින් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම කරගෙන ගොස් ඇති බව විමර්ශන වලදී අනාවරණය වී ඇති බවත් වාර්තා විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිනපතා ඇගට දැනෙන රස්නය ගැන මෙහෙමත් රස්නෙ දැනෙන කතාවක්!

ආශිකා බ්‍රාහ්මණ මෙතනින් අහන්න මෙතනින් බලන්න https://www.youtube.com/watch?v=b7sgj_K0xak කොළඹ LNW:මේ දිනවල පවතින කාලගුණික තත්ත්වය...

ඩිමෙන්ශියා රෝගී අවදානම 25% කින් පමණ අඩු කළ හැකි නව මඟක්..

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑතකදී කරන ලද...

ඇල්බේනියාවේ ආණ්ඩු විරෝධී විරෝධතා ප්‍රචණ්ඩකාරී වෙයි:13 දෙනෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇල්බේනියාවේ අගනුවර වන...