හැම අංශයකින්ම ෆේල්, මේක ජනතාව නොමරා මරණ ආණ්ඩුවක් – විපක්ෂ නායක සජිත් (VIDEO)

ආණ්ඩුවක් කළ යුත්තේ ජනතාව ජීවත් කරවීම වුවත්, වර්තමාන ආණ්ඩුව සිදු කරන්නේ ජනතාව නොමරා මැරීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අද වන විට ජනතාවට අත්‍යවශ්‍ය කිසිවක් ලබාගැනීමට හෝ ලබා දීමට ආණ්ඩුව සමත් වී නැති බව පැවසූ විපක්ෂ නායකවරයා, වියත් යැයි කියූ, ප්‍රබුද්ධ යැයි කියූ ආණ්ඩුව අද වන විට රට බලවත් ව්‍යසනයක් කරා තල්ලු කොට ඇතැයි ද සඳහන් කළේය.

දූ දරුවන්ට කිරි පිටි ටික නැති, රටට අවශ්‍ය ඉන්ධන ටික නැති, විදුලිය කපන අන්ධකාර රටක් මේ ආණ්ඩුව නිර්මාණය කොට ඇතැයි ද විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

ඒ මහතා මේ බව පැවසුවේ පසුගිය 12 වනදා යාපනේ නල්ලූර් හී පැවැති ජන හමුවකට එක්වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2024 – 2026 සංචාරක සංවර්ධන දර්ශකයේ සාර්ථකම ලොව රටවල් 10 අතරට ශ්‍රී ලංකාව එක්වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ලෝක ආර්ථික සංසදය...

සමකයට ආසන්න නිවර්තන අපුර්වත්වය: ඉන්දුනීසියාවේ “සදාකාලික හිම” සදහටම අතුරුදන් වීමේ තර්ජන මධ්‍යයේ!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: සමකයට ආසන්න උණුසුම්...

ඇවන්ගාඩ් සහ රක්නා ආරක්ෂක ලංකා ගනුදෙනුව: කෝප් කමිටුවෙන් තීරණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

බද්දේගම හල්පතොට වෙඩි තැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : බද්දේගම, හල්පතොට ප්‍රදේශයේ...