චීනය මාස හයකින් පසු පළමු කොවිඩ් මරණ වාර්තා කරයි

Date:

දැඩි කොවිඩ් අඟුලුලෑමකට ලක්ව ඇති බීජිං මාස හයකට පසු කොවිඩ් මරණයක් වාර්තා කර තිබේ. මේත් සමඟ රටේ නිල කොවිඩ් මරණ සංඛ්‍යාව 5,229දක්වා ඉහළ ගොස් ඇත.


ඊයේ (21)දිනයේ පමණක් වාර්තා වන ලද කොවිඩ් රෝගීන් සංඛයාව 316ක් ලෙස වාර්තා වන අතර අගනුවරට ගමන් කරන අයට ද ඔවුන්ගේ සංචාරයේ පළමු දින තුන සඳහා පරීක්ෂණ සිදු කිරීමට සිදුවනු ඇති අතර, ඔවුන්ට සියල්ල පැහැදිලි වන තුරු ඇතුළත රැඳී සිටිය යුතුය. අගනුවර කොටසක් මේ වන විටත් අඟුලුදමා ඇති අතර සාප්පු, පාසල් සහ ආපනශාලා වසා දමා මිලියන තුනක ජනතාවකට නිවසේ රැඳී සිටින ලෙස නියෝග කර ඇත.


බීජිං හි රෝග පාලනය සහ වැළැක්වීමේ නාගරික මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ Liu Xiaofeng තත්වය විස්තර කළේ නගරයේ තවමත් දක්නට ලැබෙන වඩාත්ම සංකීර්ණ හා දරුණු තත්වයක් බවයි.

සශිකලා මධුෂාණී_OBT

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...

රුපියල් බිලියනය බැගින් වන්දි ලබාදෙන ලෙස ඉල්ලා ඇමති නලින්දගෙන් විමල්ට එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: රුපියල් බිලියනය බැගින් වන්දි...

විදුලිය ඇනහිටීම්වල සිට ආහාර හිඟය දක්වා: ඇමරිකානු අවහිර කිරීම් කියුබාවේ ජීවිතය අඩපණ කරන ආකාරය

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය...

තිදෙනෙකුට ජීවිත අහිමි කළ මාරක රිය අනතුර!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: අද (08) සවස,...