මිල්ලනිය සමූප ඡන්දයෙන් පොහොට්ටුව පරදා ශ්‍රීලනිපය ජයගනී !

Date:

හොරණ, මිල්ලනිය සමූපකාර සමිතිය සඳහා නියෝජිතයින් තෝරා පත්කර ගැනීමට පැවති නිලවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පරදවා ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයින් සමත් වී තිබේ. 

එහිදී සභාපති, උප සභාපති ඇතුළු නියෝජිත ධුර හතරක් දිනා ගැනීමට ශ්‍රීලනිපයට හැකි වී ඇති අතර පොහොට්ටුවට ලැබී ඇත්තේ නියෝජිත ධුර තුනක් පමණි. 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිනපතා ඇගට දැනෙන රස්නය ගැන මෙහෙමත් රස්නෙ දැනෙන කතාවක්!

ආශිකා බ්‍රාහ්මණ මෙතනින් අහන්න මෙතනින් බලන්න https://www.youtube.com/watch?v=b7sgj_K0xak කොළඹ LNW:මේ දිනවල පවතින කාලගුණික තත්ත්වය...

ඩිමෙන්ශියා රෝගී අවදානම 25% කින් පමණ අඩු කළ හැකි නව මඟක්..

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑතකදී කරන ලද...

ඇල්බේනියාවේ ආණ්ඩු විරෝධී විරෝධතා ප්‍රචණ්ඩකාරී වෙයි:13 දෙනෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇල්බේනියාවේ අගනුවර වන...