පදනම් විරහිත ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරනවා – මල්වතු පාර්ශ්වයෙන් නිවේදනයක්

මල්වතු අස්ගිරි මහාවිහාර පාර්ශ්වයන්හි මහානායක ස්වාමීන් වහන්සේලා පිළිබඳව සිදුකරන පදනම් විරහිත, ද්වේශ සහගත සහ පටු දේශපාලන අරමුණු පෙරදැරි කරගත් ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන බව මල්වතු මහා විහාර පාර්ශ්වයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

මල්වතු මහා විහාරීය, විංශද්වාර්ගික කාරක සංඝසභික රාජකීය පණ්ඩිත, දර්ශනපති,මහවෙල රතනපාල ස්වාමීන් වහන්සේ විසින් ඒ බව සඳහන් කරයි.

එහි දැක්වෙන්නේ ශාසනික ප්‍රතිපදාවන් පිළිබඳ කිසිඳු අවබෝධයක් නොමැති බුද්ධ චීවරයේ ගෞරවය කෙලෙසන අඥාන, අවිචාරවත් පුද්ගලයින් සම්බන්ධයෙන් ජනමාධ්‍ය හා මහජනතාව බුද්ධිමත්ව කටයුතු කිරීම යුගයේ අවශ්‍යතාවයක් බවය.

රෂිකා හෙන්නායක
2022.11.25


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ කොටස් වෙළඳපොලේ සුවිශේෂී වර්ධනයක්. දින දෙකකදී ASPI ඒකක 1000කින් ඉහළට

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ කොටස් වෙළඳපොලේ සියලු කොටස් මිල...

ගුවන් හමුදාව සඳහා පරිපූරක ඇස්තමේන්තුව සම්මතයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකා ගුවන් හමුදාව...

ශ්‍රී ලංකා FinTech Festival 2026 සමුළුව සාර්ථකව නිමාවට පත්වෙයි….

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW: ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ සහයෝගයෙන්...

කුමුදු කුමාරසිංහගේ නවකතාවක් සහ කෙටිකතා පොතක් ජනගත වෙයි! (PHOTOS)

කොළඹ LNW:ලේඛිකා කුමුදු කුමාරසිංහ විසින් රචිත කෘති ද්විත්වයක් දොරට...