ඉදිකිරීම් ක්ශේත්‍රයේ ගැටලු රැසක් විපක්ෂ නායක සජිත් පාර්ලිමේන්තුවට ගෙනෙයි (VIDEO)

ඉදිකිරීම් කර්මාන්තය මෙරට දළ දේශීය නිෂ්පාදිතයට දළ වශයෙන් 7%ක දායකත්වයක් දක්වනු ලබන නමුත්, මෙම ආණ්ඩුව විසින් නිර්මාණය කළ ආර්ථික අර්බුදය හේතුවෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රය දැඩි ලෙස කඩා වැටීමට ලක්ව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මේ නිසා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියැලුණු ලක්ෂ 11කට ආසන්න පිරිසක් මෙන්ම, ඔවුන්ගෙන් යැපෙන්නන්ට ද අදටත් මුහුණ දීමට සිදුව ඇත්තේ ඉතා අසීරු තත්ත්වයකට බව පැවසූ විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

කඩා වැටී ඇති ඉදිකිරීම් කර්මාන්තය පිලිබදව ගැටලු රැසක් සජිත් ප්‍රේමදාස මහතා විසින් 27/2 යටතේ ඉදිරිපත් කරනු ලැබීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ ලොකු වෙනසක් – අද (29) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 29) දිනයේදී බස්නාහිර සහ...

අස්වැසුම නව ක්‍රමවේදය යටතේ පවුල් ලක්ෂ 14ක් ලැයිස්තුවෙන් ඉවතට

සටහන - රුවන් නෙළුගොල්ල "අස්වැසුම" ප්‍රතිලාභීන් තෝරාගැනීමේ වැඩසටහනේ නව ක්‍රමවේදය...

වාහන බදු වංචාවකට වරද පිළිගත්තේ නෑ – ජොනීගෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (28) දිනයේදී කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී...

කොබෙයිගනේ පොලීසියේ අත්අඩංගුවේ සිටි සැකකරුවෙකුත් මරුට !

සොරකමකට පැමිණි බවට සැකපිට ගම්වාසීන් පිරිසක් විසින් අල්ලාගෙන කොබෙයිගනේ...