ආර්ථිකය හකුලන අයවැයක්. මෙයින් ජන ජීවිත තවතවත් ව්‍යාකූල වෙනවා – විපක්ෂ නායක (VIDEO)

Date:

ආර්ථිකය කුඩා කොට රට ගොඩනැඟිය නොහැකි බවත්, එහෙත් ආණ්ඩුව සිදු කරමින් සිටින්නේ ආර්ථිකය සංකෝචනය කොට හැකිලවීම බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මෙය මුළු රටම අගාධයකට තල්ලු කරන අය වැයක් බව පැවසූ විපක්ෂ නායකවරයා මෙයින් සිදුවන්නේ තව තවත් ජන ජීවිත ව්‍යාකූල වීම බව ද පෙන්වා දුන්නේය.

මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ හෝ මැතිවරණ කොමිෂමේ උනන්දුවක් නැති බව පැවසූ විපක්ෂ නායකවරයා මැතිවරණයක් පවත්වන නිවේදනයක්, නිවේදනය කිරීමේ තත්වයට වැටී ඇතැයි ද පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (08) පැවති 2023 අයවැය අවසන් ඡන්ද විමසීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනපති හමු වූ අභිනව පොලිස්පති!

රෂිකා හෙන්නායක අගෝස්තු 15 කොලඹ LNW: අද (15) පස්වරුවේ ජනාධිපති...

පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් කොළඹදී විරෝධතාවක්!

කොළඹ LNW: පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් (15) කොළඹදී විරෝධතාවක්...

ආර්ථික වර්ධනය ගැන මහ බැංකුවෙන් අනාවරණයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW: 2025 වසරේදී 4.5%කින් පමණ...

යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් සාකච්ජා සඳහා පුටින් හමුවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් ඇලස්කාව බලා පියාසර කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය සම්බන්ධයෙන්...