විදුලිය දෙන්න ඉන්ධන තියෙන්නේ දවස් තුනකට විතරයි.IOC එකෙන් හරි තෙල් ටිකක් ගන්න උත්සහ කරනවා – ඇමති ලොකුගේ (VIDEO)

Date:

විදුලිය නිෂ්පාදනය සඳහා අවශ්‍ය ඉන්ධන ඇත්තේ ඉදිරි දින තුනක කාලයකට වන අතර IOC සමාගමෙන් හෝ ඉන්ධන ලබා ගැනීමට උත්සහ දරන බව විදුලි බල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසයි.

හෙට දිනයේ දී ඒ සඳහා IOC සමාගම සමඟ සාකච්ජා ආරම්භ කරන ලෙස විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයාට තමන් උපදෙස් දී ඇති අතර අවශ්‍ය නම් තමන්ද ඊට සහභාගී වන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

ඒ අනුව 22 වෙනිදා දක්වා කප්පාදුවකින් තොරව විදුලිය සැපයීම සඳහා තෙල් සොයා ගත යුතුව ඇති බව ඔහු කියාසිටියි.

එමෙන්ම කප්පාදුවකින් තොරව විදුලි බල සැපයුම ලබා දීමට උපරිම උත්සහ කරන බවද හෙතෙම ප්‍රකාශ කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිතල සටනට එන රුසියානුවන් යුද උණුසුමට සම්බන්ධ නැද්ද කියා සැකයක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: යුක්රේනය සමග ඇති යුද්ධයට...

චීන – ඇමරිකානු නායකයින් අතර දුරකථනයෙන් සාකච්ඡාවක්

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින් පිං ඊයේ(04) රාත්‍රියේ ඇමරිකානු...

පොරොන්දු වුණ විදිහට විදුලි ගාස්තු අඩුකරනවා – ඇමති පාර්ලිමේන්තුවේදී සහතික වෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පොරොන්දු වූ පරිදි වසර තුනක් ඇතුළත විදුලිය...