රබර් වගාව ආශ්‍රිත වල් පැළෑටි වලින් අලුත් වැඩක්..

රබර් වගාව ආශ්‍රිත වල් පැළෑටි උපයෝගී කර කඩදාසි නිෂ්පාදන කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා රබර් පර්යේෂණ ආයතනය පවසයි.

එහි උපදේශක සේවා අධ්‍යක්ෂ සංජීව ගුණරත්න මහතා සඳහන් කළේ, මූලික අදියර යටතේ මෙම වැඩපිළිවෙළ කෑගල්ල දිස්ත්‍රික්කය මුලික කරගෙන ආරම්භ කර ඇති බවයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘සිංහල සිනමාවේ අසහාය රංගන පෞර්ශය’ ජෝ අබේවික්‍රම මතකාවර්ජන

සටහන: සශිකලා මධුෂාණී සිංහල සිනමාවේ එදා මේදා තුළ බිහි වූ...

(BREAKING)2019 පාස්කු ඉරිදා ප්‍රහාර නඩුව: 15ක් වැරදිකරුවන් වෙයි, 9 දෙනෙකු නිදහස්!

රෂිකා හෙන්නායක 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම...

අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු පත් කිරීමට ජනාධිපති නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට!

කොළඹ LNW:මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ සහ මංජුල තිලකරත්න...

ජේ.ආර් පවා වරද්ද ගත්ත තැන – දැලි පිහියෙන් කිරි කන්න වුණොත්?

කොළඹ LNW:නීතිය,යුක්තිය සහ දේශපාලනය යනු කිසිලෙසකින්වත් විච්ජේදනය කළ හැකි...