ප්‍රගීත්ට යුක්තිය ඉටුවෙනතුරු රාජපක්ෂවරුන්ට මගේ සාපෙන් මිදෙන්න බැහැ – සන්ධ්‍යා එක්නැළිගොඩ (VIDEO)

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ මහතා අතුරුදහන් වී අදට දින 4712ක් සම්පූර්ණ වීම පාදක කරගනිමින් සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය විසින් අද (19) මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි.

සිය සැමියාගේ අතුරුදහන් වීමට අදාළව යුක්තිය ඉටුකරගැනීම සඳහා මෙතෙක් පැමිණි ගමන් මඟ ගැන ඇය කරුණු අනාවරණය කළේ BBC ලෝකය සේවය විසින් ලොව බලපෑම් කළ හැකි කාන්තාවන් 100 දෙන අතරට එක්ව සිටින පසුබිමකය.

ඒ අනුව ප්‍රගීත් එක්නැළිගොඩ මහතා වෙනුවෙන් යුක්තිය ඉටුකරගැනීමේ මෙතෙක් පැමිණි ගමන් මඟ තුළ ඇයට සහය වූ ඇයව අතහැරී මෙන්ම අයට විදීමට සිදුවූ අත්දැකීම් පිළිබඳව එක්නැළිගොඩ මහත්මිය ප්‍රකාශ කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගිනිඅවි සහ ජීව පතොරොම් සමඟ හෙරොයින් ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : බස්නාහිර පළාත් උතුර...

22ට ජනමත විචාරණයක් අවශ්‍ය නෑ – ශ්‍රෙෂ්ඨාධිකරණය තීන්දු කරයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා රජය...

CNN, MS NOW සහ Politico ට්‍රම්ප්ගේ ධවල මන්දිර තහනමට එරෙහිව නඩු පවරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 22: අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

ක්‍රිකට් කීඩාවේ වත්මන!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : තේරී පත් වූ...