පෝර්ට් සිටියේ නත්තල් කැරොල් අසිරිය!

Date:

මඟ එන නත්තල තව තවත් හැඬ කරනු අරඹයා නත්තල් කැරොල් සංදර්ශන කීපයක් මේ දිනවල වරාය නගරයෙහි අනුග්‍රහයෙන් පැවැත්වේ.
ත්‍රිවිධ හමුදාව පෙරටු කරගනිමින් ඊයේ සහ අද පිළිවෙලින් යුධ හමුදා සහ නාවික හමුදාව මෙම නත්තල් කැරොල් උත්සවය ඉදිරිපත් කරන්නට විය.
දෙසැම්බර් 21/22 සහ 23 යන දිනයන් හි මෙම නත්තල් කැරොල් ඔබට දැකබලා ගන්නට හැක.

සියලුම ඡායාරූප නරඹන්න!

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...

ගාසාවේ තාවකාලික කූඩාරම් ගංවතුරෙන් යටවෙයි: දහස් ගණන් පීඩාවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ වෙරළබඩ...

HIV ගැන නවතම හෙලිදරව්ව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස්...

වන්දනාකරුවන් රැගත් බස් රථයක් සහ තෙල් බවුසරයක් ගැටෙයි – 42ක් ජීවිතක්ෂයට!

කොළඹ LNW:සෞදි අරාබියේ මදීනා නගරයට ආසන්නයේදි උම්රා වන්දනාකරුවන් රැගත්...