මේ මැතිවරණයකට සුදුසු ආර්ථිකයක් නොවේ – ප්‍රතිභා මහානාමහේවා

පළාත් පාලන ආයතනවල නිල කාලය නිම වී ඇති නිසා නීතියට අනුව මැතිවරණය පැවැත්විය යුතු කාලය එළැඹ තිබුණත්, මැතිවරණයක් පැවැත්වීමට සුදුසු ආර්ථික තත්ත්වයක් රටේ නැති බව මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා පවසයි.

මැතිවරණයක් පැවැත්වීමට රට තුළ සාමාන්‍ය තත්ත්වයක් තිබෙන්නේ ද යන්න සැලකිල්ලට ගත යුතු අතර‍, මැතිවරණයක් පැවැත්වීමෙන් රටේ පවතින අර්බුකාරි තත්ත්වය උග්‍ර විය හැකිදැයි යන්න විශේෂයෙන් සලකා බැලිය යුතු බවත් හෙතෙම කීවේය.

“ආර්ථිකමය වශයෙන් රටේ ගැටලුකාරි තත්ත්වයක් පවතින මේ මොහොතේ සුදුසු වන්නේ පළාත් පාලන මැතිවරණය නිශ්චිත කාලයකට කල් දමා, නිසි ක්‍රමවේදයක් යටතේ එම ආයතන කොමසාරිස්වරයකු යටතට පත් කිරීම හෝ නිල කාලය දීර්ඝ කිරීමයි. එමඟින් පළාත් පලාන ආයතනවල නිසි අරමුණු ඉදිරියට ගෙන යා හැකියි “ ඔහු කීවේය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ගෝඨා ගෝ ගම’ නඩුව: නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයාගෙන් ලිඛිත ඉල්ලීමක්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 'ගෝඨා ගෝ ගම'...

අත්‍යවශ්‍ය ඖෂධ ගැන – සෞඛ්‍ය අමාත්‍යගෙන් හෙළිදරව්වක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : දිවයිනේ අත්‍යවශ්‍ය ඖෂධ...

වසර මිලියන 500 කට පෙර පැවැති පෘථිවිය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවෙන් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාවට යටින්...

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...