ආශුගේ බලු ප්‍රශ්නයත් අරන් හිරුණිකා CID යයි

ජනාධිපති උපදේශකයෙකු ලෙස කටයුතු කළ ආශු මාරසිංහ මහතා සම්බන්ධයෙන් සිදුකළ මාධ්‍ය හමුවේ අනාවරණයන්ට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අද (26) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

සුරතල් බලු පැටවා සම්බන්ධයෙන් මතුව ඇති කාරණය ඉතා සංවේදී දෙයක් වන අතර තමන් ඒ වෙනුවෙන් පෙනී සිටින බවයි ඇය මාධ්‍ය වෙත කියාසිටියේ.

ඇතැමුන් එම සිදුවීම සරළව ගෙන තිබීම කණගාටුදායක බවද ඇය පෙන්වාදුන්නා.

ASK