මහමොලකරුවාගේ සමීපතමයකු දැලේ…

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ මහමොලකරු වන සහරාන් හෂීම් සමග සමීප සබදතා පැවැත්වූ පුද්ගලයෙකු තමිල්නාඩුවේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය මගින් මොහු අත්අඩංගුවට ගත් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම සැකකරු අයිඑස් සංවිධානයේ සාමාජිකයකු ලෙස ද හඳුනාගෙන ඇත.

ඔහු පසුගිය 23 වනදා ඉන්දියාවේ කොයිම්බතූර්හි පිහිටි මෝටර් රථයක් පුපුරවා යැමේ සිද්ධියට සෘජුවම සම්බන්ධ බවට ඉන්දීය බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇති අතර, ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය විසින් අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා සම්බන්ධයෙන් පුළුල් විමර්ශන මේ වන විට ක්‍රියාත්මක වෙයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජ්‍ය ව්‍යවසායන් 33ක් අවසන් කිරීමට පියවර – 51ක ලාභය රු.බිලියන 30 ඉක්මවයි!

කොළඹ LNW:රජය සතු තෝරාගත් ව්‍යවසායන් 33ක් ඈවර කිරීමේ කටයුතු...

හිටපු ජනපති රනිල්ගෙන් අමුතුම කතාවක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: එක්සත් ජාතික පක්ෂය (එජාප)...

භූතානයේ මනස්කාන්ත නගරය වෙනුවෙන් චෛත්‍ය 108ක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: "දළ ජාතික සතුට" (Gross...

අගමැති හරිනි 2026 CHOGM සඳහා සහභාගී වීමට ඇන්ටිගුවාට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: කැරිබියානු කලාපයේ ඇන්ටිගුවා සහ...