බ්‍රිතාන්‍ය හිටපු අගමැති වරාය නගරයේ නිරීක්ෂණ චාරිකාවක

පෙරේදා (01) දින ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතා අද (03) දින කොළඹ වරාය නගරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වී ඇති බව වාර්තා වේ.

ඔහුගේ ශ්‍රී ලංකා සංචාරය තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ අතර, දෙරට අතර මිත්‍ර සබඳතා සහ ශ්‍රී ලංකාවේ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව අදහස් හුවමාරුකරගෙන ඇති බව ද සඳහන්.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...