නැවත අරගලය පණ ගන්වන්න – සරත් ෆොන්සේකා

Date:

නැවත අරගලය පණ ගන්වන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ගාලු මුවදොරින් පමණක් නොව පීඩනයට හසු වී තිබෙන සියලු ජනතාව විසින් එය කළ යුතුව තිබෙන බව කී ෆොන්සේකා මහතා අරගලයක් ඇවිත් රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් විය යුතුම බව කීය.

“ලංකාව දැන් ගරා වැටුණු වලව්වක් වගේ.පරම්පරා තුන හතරක් ගිය විට අත්තිවාරම ඌරු මීයෝ හාරනවා.පරාල වලට ගුල්ලෝ ගහනවා.බිත්ති වලට වේයෝ ගහනවා. ඇතුලෙ කාමර වල වවුල්ලු එල්ලිලා.මේ වවුල්ලු තමයි දේශපාලකයන් යනුවෙන්ද ෆොන්සේකා මහතා පැවසීය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රමෝදය එක්ක ප්‍රබෝධය එයි ද?

නිශ්මං රණසිංහ දෙසැම්බර් 14, කොළඹ LNW: එක්සත් අරාබි එමීර් රාජ්‍යය...

ඩුබායි අස්වැන්න රන් තුනයි – ලෝකඩ දෙකට නඟී

නිශ්මං රණසිංහ දෙසැම්බර් 14, කොළඹ LNW: ඩුබායි හී පැවත්වෙන ආසියානු...