නැවත අරගලය පණ ගන්වන්න – සරත් ෆොන්සේකා

නැවත අරගලය පණ ගන්වන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ගාලු මුවදොරින් පමණක් නොව පීඩනයට හසු වී තිබෙන සියලු ජනතාව විසින් එය කළ යුතුව තිබෙන බව කී ෆොන්සේකා මහතා අරගලයක් ඇවිත් රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් විය යුතුම බව කීය.

“ලංකාව දැන් ගරා වැටුණු වලව්වක් වගේ.පරම්පරා තුන හතරක් ගිය විට අත්තිවාරම ඌරු මීයෝ හාරනවා.පරාල වලට ගුල්ලෝ ගහනවා.බිත්ති වලට වේයෝ ගහනවා. ඇතුලෙ කාමර වල වවුල්ලු එල්ලිලා.මේ වවුල්ලු තමයි දේශපාලකයන් යනුවෙන්ද ෆොන්සේකා මහතා පැවසීය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වරකාපොළ මාරාන්තික රිය අනතුරක්

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW: කොළඹ - නුවර ප්‍රධාන...

AYU PRASADHANI 2026 ජාත්‍යන්තර සමුළුව ඇරඹෙයි..

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW: ​"ඖෂධ ලබාදීම පමණක් නොව,...

Atletico Madrid vs Barcelona: ලාලිගා ශූරතා සටන උණුසුම් වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW: ස්පාඤ්ඤ ලාලිගා පාපන්දු තරඟාවලියේ...