දිව්‍ය ලෝක කතාවලට පහුගිය කාලේ මමත් රැවටුණා! (VIDEO)

Date:

රට දිව්‍ය ලෝකයක් කරන බවට පසුගිය කාලයේ විවිධ කතා පැවසූ ඇතැමුන්ට තමන්ද රැවටී ඔවුන්ගේ ජයග්‍රහණය වෙනුවෙන්ද සහය වූ බව ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.

එහෙත් නැවත එලෙස රැවටීමකට ලක් නොවන බවයි ඔහු සඳහන් කරන්නේ.

දේශීය කර්මාන්තකරුවා වැටී සිටින තැන අනුව රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලනය ගැනද සිතා ගත හැකි බව හෙතෙම ප්‍රකාශ කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...