හරීන්ගේ තීරණයක් නිසා සංචාරක කර්මාන්තය අනතුරක! (VIDEO)

Date:

සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් ගනු ලැබූ තීන්දුවක් හේතුවෙන් සංචාරක කර්මාන්තය යළි අනතුරට ලක්ව තිබෙන බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා පවසයි.

කොවිඩ් 19 සම්බන්ධයෙන් එන්නත් ලබාගෙන නැති සංචාරකයින් මෙරටට පැමිණීමට පෙර පැය 72ක් කාලයක් තුළ ලබාගත් PCR වාර්තාවක් අනිවාර්ය කිරීම හරහා එම අනතුර මතුව තිබෙන බවයි වීරතුංග මහතා සඳහන් කරන්නේ.

මේ වන විට 25%කට වැඩියෙන් රුසියානු සංචාරකයින් මෙරටට පැමිණෙන අතර රුසියානුවන් කොවිඩ් 19 එන්නත වැඩි වශයෙන් ලබාගෙන නැති බවද ඔහු පවසයි.

සංචාරක ඇමතිවරයා ලෙස මෙවැනි තීන්දු හදිසියේ නොගෙන සෞඛ්‍ය අංශ මෙන්ම සංචාරක කටයුතුවලට අදාළ ප්‍රධානීන් සමඟද සාකච්ජා කර තීන්දුවක් ගැනීමට තිබුණු බවයි හෙතෙම පවසන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...