රජයේ සේවක වැටුප් දින දෙකකදී ගෙවීමට කැබිනට් අනුමැතිය

Date:

විධායක නොවන රජයේ නිලධාරීන්ගේ වැටුප් නියමිත දිනට ගෙවීමටත් විධායක රජයේ නිලධාරීන්ගේ වැටුප් නියමිත දිනට දින කිහිපයකට පසුව ගෙවීමටත් මහාභාණ්ඩාරය ගෙන ඇති පියවරට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

ඊයේ (16) පැවති කැබිනට් රැස්වීමේදී මෙම තීරණයට කැබිනට් අනුමැතිය හිමිවූ බවයි අද (17) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කෙරුණේ.

රජයේ මුදල් ප්‍රවාහයේ සීමාවන්ට ගැලපෙන අයුරින් ජනවාරි මාසයේ සිට ඉදිරි මාස කිහිපය සඳහා රජයේ වියදම් කළමනාකරණය කරගැනීමට සිදුව ඇති බැවින් මෙම තීරණයට එළඹ ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...