නාමයෝජනා අදින් අවසන්. ඡන්ද දිනය අද ප්‍රකාශයට පත් කෙරේ

Date:

පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම අද (21) දහවල් 12.00 න් අවසන් වීමට නියමිතව තිබේ.

ඉන් අනතුරුව නාමයෝජනා සම්බන්ධයෙන් විරෝධතා දැක්වීමට පස්වරු 01.30 දක්වා පැය එකහමාරක කාලයක් ලබාදෙන බව මැතිවරණ කොමිසම පවසයි.

එම කාලය අවසන් වීමෙන් පසුව මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා තරග වදින දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් ප්‍රකාශයට පත්කිරීම තේරීම් භාර නිලධාරීන් විසින් සිදුකෙරෙනු ඇත.

එසේම පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය ද නාමයෝජනා භාරගැනීම අවසන් වීමෙන් අනතුරුව මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...

විදුලි බලෙන් යළි ගාස්තු වැඩි කිරීමක් ඉල්ලයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මෙම වසරේ දෙවන කාර්තුවට අදාළ විදුලි ගාස්තු...