දූල්ලෑවට රගර් පිටියේ අලුත් තැනක්

Date:

1970 දශකයේ දී ශ්‍රී ලංකා රගරබි පියියේ ක්‍රීඩකයෙක් සේ කැපී පෙණුන ෂේන් දූල්ලෑව සීඒච් ඇන්ඩ් එෆ් සි ක්‍රීඩා සමාජයේත්,ජිම්කාන ක්‍රීඩා සමාජයේත් පරිපාලන භූමිකාවන්හී කැපී පෙණෙන භූමිකාවන්ට පණ දුන් අයෙකි.ශ්‍රී ලංකා රගර් පරිපාලනයේ ද හිටපු ලේකම්වරයෙක් වූ ෂේන් දුල්ලෑව ශ්‍රී ලංකා රගර් පරිපාලකයෙකු ලෙස ද කණ්ඩායම් කළමණාකාරවරයෙකු ලෙස ද ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තරය නියෝජනය කළ අයෙකි.


ජාතික මට්ටමේ වෙනත් පරිපාලන කටයුතුවලදී ද වගකීම් දරා ඇති ෂේන් දූල්ලෑව මෑත ඉතිහාසයේ අධිකරණ සහ පුනරුත්ථාපන අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම්වරයා ලෙස ද කටයුතු කර ඇත.පරිපාලනයේ විවිධ අත්දැකීම් ඇති ෂේන් දූල්ලෑව ශ්‍රී ලංකා රගර් හී දියුණුව අපේක්ෂාවෙන් ඡන්ද බලය හිමි නැති විධායක කමිටු සාමාජිකයෙක් ලෙස පත් කරන්නට ශ්‍රී ලංකා රගර් තීරණය කර ඇත.


තරගාවලි කමිටුවේ සම සභාපතිවරයා වන ඔහු ගේ අත්දැකීම් සහ දැණුම උපයෝගී කර ගනිමින් ශ්‍රී ලංකා රගර්,පාසල් මට්ටමෙන්. ක්‍රීඩා සමාජ මට්ටමෙන් මෙන්ම පළාත් මට්ටමෙන් ද නව තරග අවස්ථා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත ලබා දිය හැකි ඉඩ කටයුතු සැළසුම් කිරීම කෙරෙහිද අවධානය යොමු කර ඇත.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...