ටකරමකට,බඩු මල්ලකට අනාගතය විනාශ කරන්න ඉඩ දෙන්න එපා – පැෆ්රල් (VIDEO)

Date:

කෑමවේලකට,ටකරමකට,සිමෙන්ති කොට්ටයකට,බඩු මල්ලකට රු.5000කට ඔබේ දරුවාගේ අනාගතය විනාශ කිරීමට ඉඩ නොදෙන ලෙස මේ මොහොතේ ජන්දදායකයන්ට මතක් කරන බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේය.

ඒ, පැවැත්වීමට අදාළ පළාත් පාලන මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සම්බන්ධයෙන් දැනුවත් කිරීමට පැවති මාධ්‍ය හමුවේදීය.

එවැනි අපේක්ෂකයින් මෙන්ම එවැනි දේශපාලන සංස්කෘතියක් ප්‍රතික්ෂේප කළ යුතුවන බවයි හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ.

මෙම මැතිවරණයට විශාල අපේක්ෂකයින් ප්‍රමාණයක්,දේශපාලන පක්ෂ ප්‍රමාණයක් මෙන්ම විශාල ස්වාධීන කණ්ඩායම් ප්‍රමාණයක් තරඟ වදින හෙයින් මැතිවරණය සාමකාමීව පවත්වාගෙන යාමට මෙම පිරිස් විසින් ක්‍රියා කළ යුතුවන බවද හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මධ්‍යම පළාතේ පාසල් වෙත යළි නිවාඩු!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයේ පවතින අයහපත්...

නාමල්ගේ මාලිමා දමනය !

ග්‍රවුන්ඩ් එකේ නැත්නම් බිමේ වැඩකරනවා කියන එක වමට අයිති...

වනඅලියෙකු පිලිස්සීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ඉකුත් දා සීප්පුකුලම...

ආණ්ඩුව ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම ක්‍රියාත්මක නොකළ බවට විපක්ෂයෙන් චෝදනා!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ආපදා තත්ත්වයේදී...