දීමනාව වැඩි නොවුණත් ගුරු විදුහල්පතිවරු දරුවන් වෙනුවෙන් රාජකාරියේ ! (VIDEO)

Date:

අභියෝග ගණනාවක් මැද උසස් පෙළ විභාගය ආරම්භ වී තිබෙන අතර එම රාජකාරී වෙනුවෙන් ගුරු විදුහල්පතිවරු කැපවී සිටින බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පවසයි.

විභාග රජාකාරී දීමනාව වැඩි කරන බවට අධ්‍යාපන ඇමතිවරයා ප්‍රකාශ කර තිබුණද එය ඉටු නොවී තිබෙන පරිසරයක වුවද දරුවන් මුහුණ දී සිටින පීඩනය ගැන සිතා දරුවන්ගේ විභාගය සාර්ථකව අවසන් කරගැනීම සඳහා කාර්ය මණ්ඩලය මැදිහත්වී සිටින බවයි ස්ටාලින් මහතා සඳහන් කරන්නේ.

මේ අතර විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විදුලිය කප්පාදු නොකරන ලෙස ඉල්ලා තිබුණද ඊට දරුවන්ගේ මානසිකත්වය ගැන හෝ නොසිතා කාංචන විජේසේකර අමාත්‍යවරයා විසින් කර තිබෙන ප්‍රකාශය පිළිගත නොහැකි බවත් ඇමතිවරු ලෙස මීට වඩා සිතා බලා ක්‍රියා කළ යුතුව ඇති බවද ස්ටාලින් මහතා කියා සිටියි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් රාජධානියේ තීරු බදු සහනය: ඩොලර් බිලියන පනහකට එහා ගිය වෙළඳපොළකට රිංගා ගැනීම!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි...

මන්ත්‍රී වරප්‍රසාදවලට මුවා වෙමින් ටෙන්ඩර් නොකළ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ගැන මුජිබර් කී කතාව බොරුවක් !

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පසුගිය...

ලංකාවේ උපන් තාරකා විද්‍යාඥයෙකු කැල්ටෙක් හී ඉතිහාසගත නායකත්වයට

ඕවින්දි විෂ්මිකා ජනවාරි 09, කොළඹ (LNW): කැල්ටෙක් හි සභාපති ලෙස...