ඩොලර් ප්‍රශ්නයට රත්තරංගේ පිළිතුර – ශක්‍ර දේවේන්ද්‍රයාව මෙහෙට ආනයනය කරන්නෙ ඕනෑ

වර්තමානයේ රටේ උද්ගතව ඇති ඩොලර් අර්බුදය යනු රජය හිතාමතා ඇති කරගත් එකක් නොවන බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

”පිළිතුර තමයි ශක්‍ර දේවේන්ද්‍රයාව මෙහෙට ආනයනය කරන එක. ශක්‍ර දේවේන්ද්‍රයාව ආනයනය කරලා ශක්‍ර දේවේන්ද්‍රයාට කියන්න ඕනෙ මෙන්න දැන් ඩොලර් ටිකක් මවලා දෙන්න, මෙහෙමයි කියලා …

දැනුයි රට විවෘත වෙන්නෙ. දැන් අපි ආර්ථිකය ගොඩනගනවා. මේක අපි හිතලා කරපු දෙයක් නෙවෙයි”

අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා මේ බව පැවසුවේ ඩොලර් අර්බුදය සම්බන්ධයෙන් ඊයේ (20) දිනයේදී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක; ලොවම මවිත කළ බොක්සිං සටන!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ප්‍රබල...

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා...

ඉන්දුනීසියාවේ ලැව්ගිනි දුමාරය හේතුවෙන් සැප්තැම්බර් මාසයේ පමණක් මියගිය සංඛ්‍යාව 3500 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ඉන්දුනීසියාවේ...

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...