මරණ ගෙවල්,බණ ගෙවල් හැම එකකටම බැලුවේ අපේ මන්ත්‍රීවරයා.අපි ජන්දෙට ලෑස්තියි – රෝහිත

Date:

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස පළාත් පාලන මැතිවරණයට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසුවේය.

ගමේ මරණ ගෙවල්,බණ ගෙවල් යන සෑම කටයුත්තකදීම ජනතාව සමඟ සිටියේ තම මන්ත්‍රීවරයා වන හෙයින් ජනතාව තම පක්ෂයේ කොට්ඨාස මන්ත්‍රීවරයාට සලකන අන්දම මැතිවරණයෙන් බලා ගත හැකි බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

තෙල් පෝලිම් වල නිවසේ විදුලිය විසන්ධි කර තිබෙන විට එන කේන්තිය සාධාරණ වුවත් සෙසු පක්ෂ එය දේශපාලනිකව දඩමීමා කරගෙන තිබෙන බවද හෙතෙම කියා සිටියේ.

කෙසේවෙතත් මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවති සාකච්ජා වල සාර්ථක බවක් පෙනෙන්නට ඇති බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...

වසරේ ඇවිදීම් කාන්තා සූරතාවය ස්පාඤ්ඤයේ මාරියාට – පිරිමි සූරතාවය කැනඩාවේ ඩන්ෆිට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: ඉරිදා ඩබ්ලින්හි පැවති තරගයෙන්...

වැස්සත් එක්ක ඔට්ටු වෙන පොඩ්ඩන්ගේ අවසන් තරගය අද

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: අද ලංකාවේ ක්‍රිකට් අනාගතයට...