“No Justice Yet” තේමාවෙන් මාධ්‍ය සංවිධාන එකමුතුව සංවිධානය කළ ‘කළු ජනවාරිය‘ උද්ඝෝෂණය කොළඹ විහාර මහාදේවී උද්‍යානයේදී පැවැත්විණි.
2022 ජනවාරි මස 27 එනම් අද දින මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය පැවැත් වූ අතර වෘත්තීය සමිති නායකයයෝ ද, මාධ්‍යවේදීහු ද මෙම අවස්ථාවට එක් වූහ.
මියගිය සහ අතුරුදහන් වූ මාධ්‍යවේදීන් සිහිපත් කරමින් ඔවුන් වෙනුවෙන් සාධාරණය පතා මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය ආරම්භ කෙරිණි.
සියලුම ඡායාරූප නරඹන්න!