TNA මන්ත්‍රී රාසමානික්කම්ටත් කොවිඩ්

Date:

දෙමළ ජාතික සන්ධානයේ මඩකළපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රාසමානික්කම් මහතා කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා.

මන්ත්‍රීවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ මේ වනවිට තමා හුදෙකලාව සිටින බවයි.

පසුගිය දින කිහිපය තුළ තමා සමග සමීපව කටයුතු කළ පුද්ගලයන්ගෙන් ඔහු ඉල්ලා සිටින්නේ වෛරසය ආසාදනය වී ඇතිද යන්න පිළිබඳව තහවුරු කර ගන්නා ලෙසයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලාන තරගවලදී තවත් ශ්‍රී ලාංකිකයෙකුගෙන් දස්කම්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ හුස්ම හිර...

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...