විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නිදහස් දින පණිවුඩය …

Date:

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තම නිදහස් දින පණිවුඩය මඟින් දැනුම් දෙන්නේ මෑතකදී ශ්‍රී ලංකාව අත්පත් කොටගෙන තිබෙන ආර්ථික අවපාතය මෙරට ඉතිහාසය තුළ අතිශයින්ම කණගාටුදායක සහ බරපතළ තත්ත්වයක් වන බවයි .

සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පවසන්නේ විධිමත් ඉදිරිගාමී වැඩපිළිවෙළක් හැරුණු කොට එයින් ගොඩ ආ හැකි මඟක් සොයාගැනීම දුෂ්කර බවත් යටත් විජිතයකින් නිදහස් වීම හැරුණු කොට මෙරට ජනතාව ළඟා කරගත යුතු තවත් බොහෝ දෑ ඇති බවත්ය.

රටේ පවතින දුෂ්කර තත්ත්වයෙන් ගොඩ ඒමට මොහොතක් පාසා කැපවීමේ උදාර අපේක්ෂාවන්ගෙ සවිමත්, අභිමානවත් නිදහස් දිනයක් සමස්ත දේශයටම ප්‍රාර්ථනා කරන බවත් විපක්ෂ නායකවරයා නිදහස් දිනය වෙනුවෙන් පණිවිඩයෙන් සකල ශ්‍රී ලාංකිකයන් වෙත දැනුම් දී ඇත.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...