විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නිදහස් දින පණිවුඩය …

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තම නිදහස් දින පණිවුඩය මඟින් දැනුම් දෙන්නේ මෑතකදී ශ්‍රී ලංකාව අත්පත් කොටගෙන තිබෙන ආර්ථික අවපාතය මෙරට ඉතිහාසය තුළ අතිශයින්ම කණගාටුදායක සහ බරපතළ තත්ත්වයක් වන බවයි .
‍
සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පවසන්නේ විධිමත් ඉදිරිගාමී වැඩපිළිවෙළක් හැරුණු කොට එයින් ගොඩ ආ හැකි මඟක් සොයාගැනීම දුෂ්කර බවත් යටත් විජිතයකින් නිදහස් වීම හැරුණු කොට මෙරට ජනතාව ළඟා කරගත යුතු තවත් බොහෝ දෑ ඇති බවත්ය.

රටේ පවතින දුෂ්කර තත්ත්වයෙන් ගොඩ ඒමට මොහොතක් පාසා කැපවීමේ උදාර අපේක්ෂාවන්ගෙ සවිමත්, අභිමානවත් නිදහස් දිනයක් සමස්ත දේශයටම ප්‍රාර්ථනා කරන බවත් විපක්ෂ නායකවරයා නිදහස් දිනය වෙනුවෙන් පණිවිඩයෙන් සකල ශ්‍රී ලාංකිකයන් වෙත දැනුම් දී ඇත.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වරකාපොළ මාරාන්තික රිය අනතුරක්

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW: කොළඹ - නුවර ප්‍රධාන...

AYU PRASADHANI 2026 ජාත්‍යන්තර සමුළුව ඇරඹෙයි..

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW: ​"ඖෂධ ලබාදීම පමණක් නොව,...

Atletico Madrid vs Barcelona: ලාලිගා ශූරතා සටන උණුසුම් වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW: ස්පාඤ්ඤ ලාලිගා පාපන්දු තරඟාවලියේ...