ක්ෂේත්‍ර රැසක වෘත්තිකයන් අද (08) විරෝධතා හා සංකේත වැඩවර්ජනවල …

Date:

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, වරාය , ඛනිජ තෙල්, විදුලිබල, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තිය සමිතිවල සහභාගිත්වයෙන් අද පස්වරවේ කොළඹ හයිඩ් පිටියේ රැලියක්ද සංවිධාන කර තිබෙන අතර ක්ෂේත්‍ර රැසක වෘත්තිකයින් රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව අද (08) විරෝධතා හා සංකේත වැඩවර්ජනවල නිරත වෙන බව දක්නට ලැබේ.

අද පැය 24ක සංකේත වැඩවර්ජනයක් රජයේ නව බදු ප්‍රතිපත්තිය සහ ඖෂධ හිඟය ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් කොළඹ ජාතික රෝහල ඇතුළු දිවයින පුරා රජයේ රෝහල් රැසක ක්‍රියාත්මක වේ. අද (08) පෙරවරු 8ට ආරම්භ වූ මෙම සංකේත වැඩවර්ජනය හෙට උදෑසන 8ට අවසන්වීමට නියමිත අතර කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල , කාසල් වීදියේ කාන්තා රෝහල සහ මහරගම අපේක්ෂා රෝහලේ මෙම සංකේත වර්ජනය ක්‍රියාත්මක නොවනු ඇත.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලසන්ත ඝාතනයෙන් හිස් වූ සභාපති පුටුව මාලිමාවට!

කොළඹ LNW:වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස අද (02)...

මහනුවර යළි පෙරමුණට

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: රගර් උණුසුම තදින් දැණුන...

කොස්ටරිකාවේ ජනාධිපතිවරණයෙන් Laura Fernandezට ජයග්‍රහණය…

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 වසරේ කොස්ටරිකා...