බදු සංශෝධනයට එරෙහිව හයිඩ් පිටියේ වෘත්තීයවේදීන් රොද බඳියි!

නව බදු සංශෝධනයට එරෙහිව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව විසින් විරෝධතා රැළියක් හයිඩ් පිටියේදී පැවැත්වෙන අතර ඊට සියලුම වෘත්තීන් නියෝජනය කරමින් පිරිස සහභාගී වී සිටින අයුරු දක්නට තිබේ.

රැළිය පැවැත්වෙන අතරතුර හයිඩ් පිටිය ප්‍රදේශයේ දුරකථන සංඥා අවහිරතාවක් මතුවූ අතර අන්තර්ජාල පිවිසුම් වලට බාධා පැමිණ තිබුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

22 වන සංශෝධනය විශාල බහුතරයකින් සම්මත වෙයි: පක්ෂව 158යි විරුද්ධව ඡන්ද 63යි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

22 තුනෙන් දෙකෙන් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකානු ජනාධිපති...

අල්ලස් චෝදනාවට සරණ ගුණවර්ධනගේ බිරිඳ රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අල්ලස් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්...