රෝයල්, ආනන්ද, නාලන්ද ආධිපත්‍ය බිඳවැටෙයි. ගමේ පාසල් පෙරට !

2021 වසර සඳහා වූ අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව සකස් කෙරුණු හොඳම කාර්ය සාධනයක් සහිත පාසල් ලැයිස්තුවේ ඉදිරියටම පැමිණීමට කොළඹින් බැහැර පාසල් රැසක් සමත්ව තිබේ.

එම ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ අනුපිළිවෙල අනුව ඉහළින්ම පිහිටි පාසල් 20 පහතින් දැක්වේ.

1.ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය
2.කොළඹ දේවී බාලිකා විද්‍යාලය
3.මාතලේ විද්‍යා විද්‍යාලය
4.කොළඹ විශාකා බාලිකා විද්‍යාලය
5.පානදුර බාලිකා මහා විද්‍යාලය
6.හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය
7.ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය
8.යාපනේ වෙම්බඩි උසස් බාලිකා විද්‍යාලය
9.රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලය
10.පින්නවල මධ්‍ය මහා විද්‍යාලය
11.පේරාදෙණිය රණබිම රාජකීය විද්‍යාලය
12.මහනුවර පුෂ්පදාන බාලිකා මහා විද්‍යාලය
13.වීරකැටිය ශ්‍රී ලංකා – සිංගප්පූරු මිත්‍රත්ව විද්‍යාලය
14.බදුල්ල මධ්‍ය මහා විද්‍යාලය
15.යාපනේ හින්දු විද්‍යාලය
16.වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලය
17.කොළඹ මියුසියස් විද්‍යාලය
18.මිනුවන්ගොඩ ජනාධිපති විද්‍යාලය
19.ඇහැළියගොඩ මධ්‍ය මහා විද්‍යාලය
20.අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

PSTA සහ POCA පනත් ගේන ඕනෑම මොහොතක අපි පාර්ලිමේන්තුව වටළනවා – වසන්ත මුදලිගේ

ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කරන "ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ...

අද (30) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 30) දිනයේදී බස්නාහිර සහ...

හෝමාගම තරුණයාගේ මරණය හුදෙකලා සිද්ධියක්. ශ්‍රී ලංකා පොලීසියට චෝදනා කිරීම වැරදියි – ඇමති ප්‍රසන්න

හෝමාගම පොලිස් ස්ථානය තුළ සිදුවූ පරදීමකින් සැකකරුවකු මියයාම හුදෙකලා...

කොළඹ කොටස් වෙළඳපොලේ ASPI යළිත් ඒකක 20,000 ඉක්මවා ඉදිරියට

සටහන - රුවන් නෙළුගොල්ල පසුගිය දිනවල යම් පසුබෑමක් පෙන්නුම් කරමින්...