ආයෝජන මණ්ඩලය, SLYG සමඟ සමුද්‍ර සංචාරක කර්මාන්තය නව මඟකට යොමු කිරීමට සූදානමින්!

ඉසුරු පරාක්‍රම

කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ සමුද්‍ර සංචාරක කර්මාන්තය නව මඟකට යොමු කිරීමේ අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා සී ලෙෂර් යැචින්ග් ගෘෘප් (Sea Leisure Yachting Group: SLYG) සමූහය සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අතර හමුවක් පැවැත්වී ඇති බව වාර්තා වේ.

SLYG සමූහයේ සභාපති පියරේ ප්‍රින්ගියර්ස් මහතා සහ ආයෝජන මණ්ඩලයේ සභාපති දිනේෂ් වීරක්කොඩි මහතා අතර සාකච්ඡාවක් පවත්වා ඇති අතර, මෙම හමුව තුළ දී සමුද්‍ර සංචාරක කර්මාන්තයට අදාළ විවේක සංචාර කටයුතු, යාත්‍රා නිශ්පාදනය කිරීම සහ දිවයින තුළ ව්‍යාපාර පුළුල් කිරීම පිළිබඳ කරුණු සාකච්ඡා කර ඇති බව සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙක් පත්කරයි!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අභියාචනාධිකරණයේ වැඩබලන...

අගෝස්තු මාසයේදී ජාතික උද්ධමනය 8% ඉක්මවා ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2026 අගෝස්තු මාසයේ...