BREAKING! අධික වර්ෂාව මැද කොළඹ සංවිධානය කර තිබූ සජබ විරෝධයට පොලීසියෙන් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර!

අධික වර්ෂාව මධ්‍යයේ කොළඹ දී සංවිධානය කර තිබූ සජබ විරෝධයට පොලීසියෙන් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ලකර තිබේ.

මැතිවරණය කල්දැමීම සඳහා ආණ්ඩුව දරණ උත්සාහයට එරෙහිව සමගි ජන බලවේගය විසින් අද (20) පස්වරු 02.00 ට කොළඹදී විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර තිබිණි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

14 වන ලියෝ පාප් වහන්සේ පෙනහළු පිළිකා සැත්කමකට බඳුන් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 14: ශුද්ධෝත්තම 14...

වැසි තත්වයේ වර්ධනය තවදුරටත් – අද (14) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින ආශ්‍රිත බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ...

2027 දී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 3.7% දක්වා පහළට – IMF පුරෝකථනය කරයි

2027 වසර සඳහා ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ (GDP)...

මාලිමාවට බලය හිමි වැලිගම සභාවේ අයවැය පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි වැලිගම ප්‍රාදේශීය සභාවේ 2027...