මෙරට බැංකු ක්ෂේත්‍රය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය සියලු පියවර ගෙන තිබෙනවා: මහ බැංකු අධිපති

0
419

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ (20) කොළඹදී පැවති 33 වැනි වෘත්තීමය බැංකුකරුවන්ගේ සංවත්සරයට එක්වෙමින් පැවසූවේ, මෙරට බැංකු ක්ෂේත්‍රය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බවයි.

ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨයින් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූ අතර, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙහි ප්‍රධාන දේශනය සිදු කළේ ය.

බාධා නොතකා – තත්ත්වයකටම අනුවර්ධනය වී බැංකු පද්ධතිය ඉදිරියට යාම මෙවර වෘත්තීමය බැංකුකරුවන්ගේ සංවත්සරයේ තේමාව වී ඇත.

රෂිකා හෙන්නායක