*
Saturday, September 28, 2024
spot_img

Latest Posts

මේක කැකිල්ලෙ රජුගේ රාජසභාව වගේ තැනකට පත්වෙන්න යන්නේ: චරිත

නිදහස ජනතා සභාව අමතමින් චරිත හේරත් මහතා පවසා සිටියේ වත්මන් රටේ තත්ත්වය පිළිබඳ කිසිදු සෑහීමකට පත් විය නොමැති බවත් JR ටත් ඡන්දය කල්දාන්න පදනමක් තිබුණු අතර අද රට කැකිල්ලෙ රජුගේ රට බවට පත්ව ඇති බවයි.

එහිදී අදහස් දැක්වූ මහාචාර්ය චරිත හේරත් මහතා

“රටේ ඡන්ද බලය ප්‍රමුඛතාවයක් ලෙස විවස්තාව පිලිඅරන් තියනවා. ව්‍යවස්ථාවෙ ස්වාධිපත්‍යය හඳුන්වන තැන පුද්ගලයාට අහිමි කළ නොහැකි ප්‍රදානය බලයන් තුනකින් එකක් ඡන්ද බලය. ජන්දබලය ස්වාදිපත්‍යයේ සධකයක් නෙමෙයි කියලද මේ කියන්න යන්නෙ. ජනාධිපතිතුමා මුදල් අමාත්‍යංශ ලේකම් මුද්‍රණාලාධිපති නිය මේක ගලවලා අයින් කරන්න ද හදන්නේ මෙක නිලදාරින් කිපදෙනෙක්ට අයින් කරන්න පුලුවන්ද ?

මුදල් අමාත්‍යංශයේ ලේකම්ට කියන්න පුලුවන්ද ආරක්ෂක ලේකම්ට මුදල්නෑ එනිසා ආරක්ෂක අංශ වලට දෙන්න සල්ලිනෑ ආරක්ෂාව නෑ කියලා. ජන්දබලයත් ඒ වගේ තමයි.

පලමු වතාවට තමයි මෙහෙම වෙන්නේ මෙක රටකට වෙන්න පුලුවන් නරකම වැඩේ මේ වෙන්නේ අර්ථිකයට වෙන්න පුලුවන් නරකම හරිය පහුගිය ජනපති කරල ගියා මේ අනිත් එක මෙයා කරන්නේ. JR ටත් ඡන්දය කල්දාන්න පදනමක් තිබුනා. මේක කැකිල්ලෙ රජුගේ රටක් වගේ.

අපේ රටේ සියලු දෙනාම එක විදිහට බදු දීලා සම්පත් ටික එක එක්කෙනා වෙනස් ආකාරයට භාවිතා කරන රටක් මේක ගමේ මනුස්සයාට සීනි වලින් බදු ගහලා අපි හැමදෙනාම හා අනෙකුත් පහසුකම් භුක්ති විදින දේශපාලනය අපි වෙනස් කරන්න ඕන.

බදු ගැන කතා කරන සමහර මධ්‍යම පාන්තික අය කියන්නේ බිම්බෝම්බ ඉන්න අයට අපිට සමාන්තරව මේ බඩු ටික දාන්න කියලා ඒක වැරදියි මෙ ගහන විදිහට 36% බදු නින්දෙන් ඇහැරුනාවගේ ගහන එක වැරදි.

අපි හිතනව ලබන මාසේ වෙනකොට ඒ පිලිබදව තිරනයක් ගනී කියලා.නිදහස් සහා ව විදිහට අපි කියන්නෙ වෘත්තීය වෙදින්වත් ආරක්ෂා කරමින් බදු ප්‍රතිපත්තිය වෙනස් විය යුතුයි.

විදුලි බිල වැඩි උනම ලයිට් කපන්නෑ ඇමති කියනවා. රුපියල් වලින් වැඩිකලේ, රුපියල් වලින් වැඩිකරාම ඩොලර් ආවද මට තේරෙන්නෑ මේ ක්‍රමය මේ විදුලිය කෑපීම සහා මිල වැඩිකිරිම එකිනෙකට සම්බන්දයි කියල තෙරෙනවා.

මහජන උපයොගිතා පනතට අනුවද මේක කරේ කියන එක ගැන සැකයක් තියනවා .මහජන උපයොගිතා කොමිසම සබාපති නිසා IMF ණය ප්‍රමාදවෙයි කියල ඇමති කෙනෙක් ප්‍රකාශකරනවා. මේක කැකිල්ලෙ රජුගේ රාජසබාව වගේ තැනකට පත්වෙන්න යන්නේ.
විදුලිබල ඇමතිතුමා අපිට පැහැදිලිව කියන්න බිල වැඩිකිරිම නිසා විදුලිය කපන්නෙ නැත්තෙ කොහොමද කියල. ඩොලර් ආවද කියන එක පැහැදිලිව අපිට කියන්න.”

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan