රනිල් සටන අරඹයි. සජබට ගිය 1137 කගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි !

0
642

එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයින් 1137 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එම පක්ෂය තීරණය කර තිබේ.

එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව මෙම තීරණයට එළඹ ඇති බව සඳහන්.

අදාළ සාමාජිකයින් සමගි ජන බලවේගයට සහාය දැක්වීම හේතුවෙන් මෙසේ ඔවුන්ගේ එජාප පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇති බවත් වාර්තා විය.

RN