ඉදිරියේදී ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේද අතිකාල දීමනා කප්පාදු වේවි – අමාත්‍ය කංචන

විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (23) පැවැසූවේ විදුලි ගාස්තු සංශෝධනය කළේ ඉංජිනේරුවන්ට බෝනස් හෝ වරප්‍රසාද දීමට නොවන බවත් ,ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේද අතිකාල දීමනා කප්පාදු කිරීමට කටයුතු කරන බවද පැවසීය .

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ ගැසට් නිවේදනය පිළිබඳ විවාදයේදී අදහස් දක්වමිනි .

ඉංජිනේරු සංගමය විසින් ලිපියක් යොමු කර ඇත්තේ ,තමන්ට බෝනස්, අතිකාල දීමනා නොදෙන්නේ නම් පාරට බහින බවට සඳහන් කරමින් ,බවත් කවුරු කුමන තර්ජනයන් කළද විදුලි බිල වැඩි කළේ එවැනි දේට නොවන බව කංචන විජේසේකර අමාත්‍යවරයා පවසයි .

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියානු ස්කොෂ් ක්‍රීඩකයන් 2028 ඔලිම්පික් වරම් දිනයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : 2026 ආසියානු...

මහපොළොවේ යථාර්ථය පෙන්නුම් කරන්නේ වෙනස්ම අඳුරු කතාවකි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ඉතියෝපියාව නැවතත් පූර්ණ...

‘ලෝකයට ඔලිව් බෙදන සුන්දර ටියුනීසියාව’ – රටක් ගැන කෙටියෙන්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: අප්‍රිකානු මහද්වීපයේ උතුරු...

පෞද්ගලික වෛරයක් නෑ, යුක්තිය ඉටුකිරීම තමයි එකම බලාපොරොත්තුව – ජනපති අනුර

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : දූෂිත පුද්ගලයන්ට දඬුවම්...