වෘත්තීය සංගම් කිහිපයක් ජනපතිගේ වැඩපිළිවෙලට සහය දැක්වීමට එකඟවෙයි

මෙම තීරණාත්මක මොහොතේ සහය දැක්වීම සදහා බැංකු, ඛනිජ තෙල් හා විදුලි බල, වරාය යන වෘත්තීය සමිති තිහිපයක් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා හමුවී සාකච්ඡා පවත්වා ඇති අතර, ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා සංවිධානය කර තිබු මෙම හමුවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන රට නගන වැඩ පිළිවෙලට සහය දැක්වීමට මෙරට රාජ්‍ය බැංකු වල වෘත්තීය සංගම් එකඟතාව ප්‍රකාශ කර ඇත.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පෑලියගොඩදී රු. මි. 157ක් වටිනා ගංජා සහ හෂීෂ් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ LNW : තායිලන්තයේ සිට මෙරටට...

නීතිවිරෝධී ලෙස කළ රත්රන් ආනයනයක් ගැන රේගු පරීක්ෂණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ LNW : ඇමරිකානු ඩොලර් විශාල...

ජනාධිපති සමාව දීම ප්‍රජාතන්ත්‍රවාදයට පටහැණියි. රටේ නීතියට පිටින් ඉල්ලීම් කරන්න එපා – ලාල්

සටහන - රුවන් නෙළුගොල්ල ජනාධිපති සමාව මත සිරකරුවන් නිදහස් කිරීම...

වැසි තත්වයේ වෙනසක් – අද (28) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති “ඔර්නබ්”...