“විරෝධය කොළඹට” නමින් මැතිවරණය කල් දැමීමේ කුමන්ත්‍රණයට එරෙහිව අද(26) දින ජාතික ජන බලවේගයෙහි උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්විණි.
මෙම උද්ඝෝෂණ ව්‍යාපාරයට විශාල සංඛ්‍යාතයක මිනිසුන් ප්‍රමාණයක් එක්ව සිටිය අතර උද්ඝෝෂණය අතරතුර ජල හා කඳුළු ගෑස් ප්‍රහාර ඔවුනට එල්ල විය.
සියලුම ඡායාරූප නරඹන්න.