ජාජබ විරෝධතාවට එල්ල කළ ප්‍රහාරය විපක්ෂ නායක සජිත් හෙළාදකී !

ජාතික ජන බලවේගය ඊයේ (26) කොළඹදී පැවැත්වූ විරෝධතාවට පොලිසිය එල්ල කළ කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් හෙළාදැක තිබේ.

“කිසිම නායකයකු හෝ දේශපාලන පක්‍ෂයක් හැම විටම සහමුලින්ම නිවැරදි වී නැත. ප්‍රජාතන්ත්‍රවාදය තුළ විරුද්ධ මතයන් ඉවසා සිටිය යුත්තේ එබැවිනි. අද ජාතික ජන බලවේගයේ විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරන ලද අතර බොහෝ දෙනකුට බරපතල තුවාල සිදුවිය. මහජනතාවට එරෙහිව ආණ්ඩුව එල්ල කරන තර්ජනය පැහැදිලිය. ඔවුන් කියන්නේ ජනතාවට නිශ්ශබ්දව පැත්තකට වී බලා සිටින්න කියාය”

යනුවෙනුයි ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා සඳහන් කරන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Harry Kane: ‘කුසලතාවයට වඩා නොපසුබස්නා උත්සාහය දිනයි’

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ LNW : 2001 වසරේදී මයිකල්...

උතුරු පළාතේ මිරිදිය ධීවර කර්මාන්තය නගාසිටුවීමට රු. මි. 270ක ව්‍යාපෘතියක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ LNW : උතුරු පළාතේ මිරිදිය...

සිරියා-ජෝර්දාන දේශසීමාව නැවත විවෘත වේ…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ LNW : 2026 ඔක්තෝබර් අගභාගයේදී...

පෑලියගොඩදී රු. මි. 157ක් වටිනා ගංජා සහ හෂීෂ් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ LNW : තායිලන්තයේ සිට මෙරටට...