පැෆරල් සංවිධානයෙන් නිවේදනයක්

0
574

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා ඉදිරිපත් කර ඇති මාණ්ඩලික නිලධාරීන් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය නිවැරදි තීරණයක් ගත යුතු බව පැෆරල් සංවිධානය පවසයි.

එහි විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ ඡන්ද විමසීම තවදුරටත් කල් යන්නේ නම් නාමයෝජනා ඉදිරිපත් කර ඇති මාණ්ඩලික නිලධාරීන්ට යළි සේවයට වාර්තා කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කළ යුතු බවයි.

රෂිකා හෙන්නායක