ලන්ඩන් කවි තෙවන වෙළුම – 2023 මාර්තු කලාපය

Date:

ඡන්ද දහසක් තියන්නට ඇති නිදහසින් පසු රටට එළැඹුණු
ජනපතිත් විය කෙනෙක් සිරිලක ඡන්ද නොමැතිව ඇපත් නැතිවුණු
‘ඡන්ද මොකටද රට දුවන්නට මගෙන් කරගනු ක්‍රමය සලකුණු’
ආයෙ එන්නෑ බයියො ටොයියනි ඡන්දෙ ඔහෙලට මෙතෙක් වැරදුණු

-අනුර

සංස්කාරක: අනුර හෑගොඩ

වෙබ් අඩවි නිර්මාණය: තරිඳු රාජකරුණා

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

62වන ජාතික ජුඩෝ ශූරතාවලිය 2026!

කොළඹ LNW:62වන ජාතික ජුඩෝ ශූරතාවලියේදී 73kg බර පන්තියේ ප්‍රථම...

තායිලන්තයේ මහ මැතිවරණය අද (08)

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): තායිලන්තයේ නව රජයක්...

ඩඩ්ලි සිරිසේනගේ නොපෙණුනු ආදරේ..

රෂිකා හෙන්නායක ''බංචි කෙල්ල නික්මිලා අදට දෑ අවුරුද්දයි…! බන්චිගෙයි මගෙයි...