ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ලේබල් එකක් නෙවෙයි – කාදිනල් හිමි ආණ්ඩුවට රිදෙන්න කළ කතාව (VIDEO)

Date:

මැතිවරණය ජනතාවගේ මූලික අයිතියක් වන අතර එය බලවතුන්ට අවශ්‍ය පරිදි වෙනස් කළ නොහැකි බව අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් වහන්සේ පැවසූහ.

මැතිවරණයට අවශ්‍ය මුදල් නොදී කකුලෙන් ඇදීම ප්‍රජාතන්ත්‍ර විරෝධී අතර ප්‍රජාතන්ත්‍රවාදය යනු ලේබල් එකක් නොවන බවයි හිමිපාණන් වහන්සේසඳහන් කළේ.

රජයත් ජන්දයෙන් පත්ව ආ බවට මතක තබාගත යුතු වන බවත් මෙලෙස දිගින් දිගටම ජන්ද කල්දමමින් කටයුතු කරන්නේ නම් ඒකාධිපති පාලනයක් බිහිවන බවයි කාදිනල් හිමි පෙන්වාදුන්නේ.

මේ අතර ජන්දය දුන්නේ වෙනත් ප්‍රතිපත්ති ප්‍රකාශනයකට වන අතර එය දැන් ක්‍රියාත්මක නොවන බවත් පස්ස දොරෙන් පැමිණ එය වෙනස් කර ඇති අබ්වත් කරුණාකරලා ජන්දයක් තබා ජනතා කැමැත්තෙන් ලබාගෙන එන ලෙස කාදිනල් හිමි රජයට අවධාරණය කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...

තහනම් වැඩෙත් තහනම් කරගන්නෙ නැතුව තියා ගන්න බැරිවීම

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා සංවාදශීලී නැත.ඉතාම අසාර්ථක...

යුක්තියෙන් තොර සාමයක් නොමැත – පලස්තීනයේ නිදහස වෙනුවෙන් කොළඹදී පාගමනක්! (PHOTOS)

කොළඹ LNW: පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අද (20) කොළඹදී විරෝධතා...