ශ්‍රී ලංකාවේ ණය හිමියන්ට ජනපති රනිල්ගෙන් ලිපියක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වික නිල ණය හිමියන් වෙත ලිපියක් යොමුකර තිබේ.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන වැඩසටහනට සහාය ලබාදෙන ලෙසයි ජනාධිපතිවරයා එම ලිපියෙන් ඉල්ලා ඇත්තේ.

එසේම ශ්‍රී ලංකාවේ බාහිර ණය තත්වය පිළිබඳව විනිවිදභාවයෙන් යුතුව අවශ්‍ය තොරතුරු අදාළ පාර්ශ්වයන් වෙත ලබාදෙන බවත් රනිල් වික්‍රමසිංහ මහතා සිය ලිපියෙන් වැඩිදුරටත් දැනුම් දී ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...